Author: Sithumini Rajapaksha


ක්‍රෙඩිට් කාඩ් පිලිබදව ඔබ දැනගත යුත්තේ මොනවද?

වර්තමානයේ රැකියාවක්,ව්‍යාපාරයක් කරන බොහෝ දෙනෙක් අතේ තියන අනිවාර්ය මෙවලමක් තමයි ක්‍රෙඩිට් කාඩ් කියන්නේ.මෙහි ප්‍රථිපල ප්‍රයෝජනවත් හෝ හානිකර වේද යන්න ක්‍රෙඩිට් කාඩ් පරිබෝජනය කරන කෙනාගේ කුසලතා සහ දැනුම මත රඳා පවතී.ක්‍රෙඩිට් කාඩ් භාවිත කරන ආකාරය පිළිබඳ නිවැරදි දැනුමක් ඔබට තිබේ නම්, ඔබට එහි නියම ප්‍රතිලාබ භුක්ති… View Article